1 year ago Tags #ceylonwire හල්ලොලුවගේ වෙඩිල්ල – වෙඩි තියන්න බයිසිකලේ ආපු හාදයෙකුත් කොටු-සෑහෙන්න විස්තර එළිවෙලා ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුවගේ වාහනය ඉලක්ක කරගනිමින් පසුගිය 17 වැනි දින නාරාහේන්පිටදී සිදු වූ පහරදීම සහ වෙඩිතැබීම
1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ගේ නඩුවට දින දෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පැනයෑමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින කුප්‍රකට පාතාල නායක නදුන් චිතක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ ඇතුළු
1 year ago Tags #ceylonwire “ආපසු හැරීමක් නැත”-ජනපතිගෙන් හදිසියේ X පණිවිඩයක් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ, “සමාජ ප්‍රගතිය කරා ගෙන ඇති පියවර ආපසු හරවන්නේ නැත”
1 year ago Tags #ceylonwire දේශබන්දු තව ටිකකින් උත්තර දෙයි පොලිස්පති බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ චෝදනා විමර්ශනය කරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (28) නැවත
1 year ago Tags #ceylonwire දකුණු මුහුදින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ කුඩු කිලෝ 450ක් ඊයේ (27) දින ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන සිටි බහුදින ධීවර යාත්‍රා දෙකෙන් හෙරොයින් සහ ස්ඵටික
1 year ago Tags #ceylonwire පෝලන්ත විදේශ ඇමැති ලංකාවට එයි පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණියේය. විදේශ කටයුතු නියෝජ්‍ය
1 year ago Tags #adidas ‘අඩිඩාස්’ලාගෙන් බඩු ගත්ත ලෝකේ පුරා කට්ටියකගේ විස්තර ලීක්වෙලා ලොව ඉහළම ක්‍රීඩා ඇඳුම් සන්නාමයක් වන අඩිඩාස් තහවුරු කළේ, අනවසර පාර්ශ්වයක් තෙවැනි පාර්ශවීය පාරිභෝගික සේවා සපයන්නෙකු හරහා ඇතැම් පාරිභෝගික දත්ත
1 year ago Tags #ceylonwire හල්ලොලුවගේ වෙඩිල්ල තනිකරම නාඩගමක්! හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල්වරයාව සිටි තුසිත හල්ලොලුව ගමන් ගත් රථයට වෙඩි තබා එහි තිබූ රහසිගත ලිපිගොනුවක්
1 year ago Tags #ceylonwire සජබෙන් කොළඹට ඉල්ලපු දෙන්නෙක් අයින් කරන්න මැකොගෙන් ඉල්ලලා-මැකො අතිවිශේෂ ගැසට් එකක් ගහයි පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභික නාමලේඛණ ලබන 30 වැනිදාට පෙර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන්නැයි නියම කරමින්, මැතිවරණ කොමිසම අතිවිශේෂ
1 year ago Tags #ceylonwire සජීවී සත්තු තොගයක් ලංකාවටයි ඉන්දියාවටයි පටවන්න ගිය දෙන්නෙක් සුවර්ණභූමියේදී අල්ලයි තායිලන්තයේ බැංකොක් හි සුවර්ණභූමි ගුවන්තොටුපළේ සිදුකරන ලද ආරක්ෂක පරීක්ෂාවන්වලදී, සජීවී වන සතුන් ජාවාරම් කිරීමට උත්සාහ කළ විදේශීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට