
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණියේය.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් ඔහුව පිළිගනු ලැබීය.
යුරෝපා සංගමයේ කවුන්සිලයේ සභාපති ධුරය ද දරන පෝලන්තය නියෝජනය කරන අමාත්‍ය සිකෝර්ස්කි, අද දින ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කළ සහයෝගීතාව ගවේෂණය කිරීමයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart