2 months ago Tags #ceylonwire මැදපෙරදිග ප්‍රශ්නෙ නිසා ලංකාව අමෙරිකාවෙන් ගෑස් ඇණවුම් කරයි ශ්‍රී ලංකාව දේශීය අවශ්‍යතා වෙනුවෙන් ගෑස් මිලදී ගැනීම් සඳහා මැදපෙරදිග මත යැපීම වෙනුවට එක්සත් ජනපදය වෙත හැරී ඇති බවත් දැනටමත්
2 months ago Tags #ceylonwire අපරාධ ගනුදෙනු වලදී eZCash සහ mCash අවභාවිතය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් අනුමැතිය eZCash සහ mCash මුදල් හුවමාරු කිරීමේ ක්‍රම යොදාගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට අදාළව මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව
2 months ago Tags #ceylonwire ජර්මනිය අභිභවා යාමට සූදානම් වන ඉන්දියාවේ ආර්ථිකය මෙම අවස්ථාව වන විට, ඉන්දියාව ගෝලීය ආර්ථික ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණෙමින් සිටින අතර, නාමික දළ දේශීය නිෂ්පාදිතය අතින් ජපානය අභිබවා
2 months ago Tags #ceylonwire QR එකේ මතු වුණු ප්රශ්නය මොකක්ද ?(වීඩියෝ) නව ප්‍රතිපත්තිමය තීරණයක් අනුව QR කේත පද්ධතිය හරහා ජාතික හැඳුනුම්පත් අංකයක් සහ දුරකථන අංකයක් යටතේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක්
2 months ago Tags #ceylonwire බාලවයස්කාර දැරියක් දූෂණය කළ පුද්ගලයෙක්ට වසර 17ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ අයෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම විසින් වසර 17ක බරපතළ සිර දඬුවමක් සහ
2 months ago Tags #ceylonwire පාකිස්ථානයට ඖෂධ හිඟයක පෙරනිමිති පාකිස්ථානයේ බොහෝ පවුල්වලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවන පිරිවැය දැනටමත් දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති අතර, දැනට පවතින මැදපෙරදිග අර්බුදය හේතුවෙන්
2 months ago Tags #ceylonwire මිහින්තලේ පුදබිමේදී ජර්මානු කතකට අතවර කළ සේවකයෙක් අත්අඩංගුවට(වීඩියෝ) ඓතිහාසික මිහින්තලේ විහාරස්ථානයේදී ජර්මානු සංචාරක කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති පුරාවිද්‍යා සේවකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 months ago Tags #ceylonwire නැව් තුනක් ප්‍රමාදයි | ඉන්ධන සැපයීමේ ප්‍රමාදයක් පවතින බව ජනපති හෙළිකරයි මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් බොරතෙල් නෞකා ප්‍රමාද වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය. දිගුකාලීන ටෙන්ඩර් ප්රදානය කර තිබියදීත්,
2 months ago Tags #ceylonwire මාර්තුවලට දැනටමත් LP ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් ඇවිල්ලා | තවත් මෙට්‍රික් ටොන් 33,000ක් දින දෙකක් ඇතුළත රටට එනවා | ජනපති හෙළිකරයි මෙම මාසයේ ලිට්රෝ සමගම වෙනුවෙන් එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් දැනටමත් පැමිණ ඇති බව ජනාධිපතිවරයා අනාවරණය කළේය. එසේම දින දෙකක්
2 months ago Tags #ceylonwire නීතිඥ නෝනා කෙනෙක්ගේ ලෝගුව ශ්‍රේෂ්ඨාධිකරණය ගලවයි වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවකට වරදකරු බව ඔප්පු කෙරුණු කැකිරාවේ සේවය කරන නීතිඥවරියක් නීතිඥ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා