
2026 සිට පාසල් අධ්‍යාපනයේ ලොකු වෙනසක් – 1 සිට 6 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශයක් – 9 ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනය
2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා වන මාර්ගෝපදේශ ලබන අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය









