
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ඊයේ උදෑසන රසායනික කාන්දුවක් වාර්තා වී තිබේ.
ඒ හේතුවෙන් හදිසි සේවා ද කඩිනමින් කැඳවීමට පියවර ගෙන තිබිණි.
කොළඹ මහනගර සභාව පවසන පරිදි, මෙම කාන්දුව වාර්තා වී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ රසායනික ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයේ දීයි.
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඒ පිළිබඳ වහාම ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් අනතුරුව එම නිලධාරීන් එම ස්ථානයට පැමිණ තත්ත්වය සොයාබලා තිබේ.
පසුව, ගිනි නිවන දෙපාර්තමේන්තුවේ රසායනික ආරක්ෂණ නිලධාරීන් පරිශ්‍රය පරීක්ෂා කර කාන්දු වූ ද්‍රව්‍ය ආරක්ෂිතව ඉවත් කර ප්‍රදේශය අවදානම් රහිත බවට ප්‍රකාශ කර ඇත.
කාන්දුවට හේතුව සොයාබැලීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සිද්ධියෙන් කිසිඳු අනතුරක් වාර්තා වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart