1 year ago Tags #ceylonwire අයවැය කප්පාදුව නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන GMOA දොස්තරලා අනතුරු අඟවති වත්මන් අයවැය යෝජනාවල දක්වා ඇති පරිදි වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා සහ වෛද්‍ය වෘත්තිකයන් සිය රාජකාරි ඉටුකිරීමේදී මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීමට රජය
1 year ago Tags #ceylonwire බීම බෝතල් මූඩිවල කුඩු හංගගෙන විකුණපු මරදන්කවඩල හාදයෙක් අල්ලයි අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සඳහා සිසිල් බීම බෝතල්වල මූඩි තුළ මත්ද්‍රව්‍ය රහසිගතව සඟවා තැබූ සැකකරුවකු මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්වලින් කරන සමහර වැඩ බැංකු තහනම් කරයි හොංකොං සහ ෂැංහයි බැංකුව තම ණය සහ හර කාඩ්පත් (credit and debit cards) හිමියන්ට දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකා මහ
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක හිමියෝ වින්ඩ්සර් මාලිගයේදී චාල්ස් රජු හමුවෙති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ ප්‍රධානත්වය දරන අතිපූජ්‍ය බෝගොඩ සීලවිමල හිමියන්ට පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් රාජධානියේ III
1 year ago Tags #ceylonwire පෑවිල්ල දිගටම තියෙන නිසා ලයිට් බිල වැඩිකරන්න වෙන ළකුණු මේ වසරේ ජුනි මාසය දක්වා රට තුළ පවතින වියළි කාලගුණය සහ විදුලි උත්පාදනය සඳහා ඉන්ධන භාවිත කරන ප්‍රමාණය අනුව මීළඟ
1 year ago Tags #CCD මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බොන වේදනා නාශක පෙති තොගයක් එක්ක අයෙක් අල්ලයි – වටිනාකම රු.බිලියනයක් කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ වෑන් රථයකින් නීතිවිරෝධී වේදනා නාශක පෙති විශාල තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින්
1 year ago Tags #ceylonwire රාජපක්ෂලාගේ පාලන කාලේ ජනමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන පහරදීමේ සිද්ධියට බුද්ධි අංශ සාමාජිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට 2008 මැයි මාසයේදී ජනමාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire නැගෙනහිර පළාතේ ඉස්ලාම් අන්තවාදය ආයෙත් හිස ඔසවයි – ළමුන් අන්තවාදී මතවාදවලට යොමුකරන බව හෙළිවෙයි නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව තුළ අන්තවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමේ උත්සාහයන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා රජයට ලැබී ඇති බව මහජන ආරක්ෂක
1 year ago Tags #ceylonwire මාර්තු 15 වැනිදාට රිලවු-මොණරු-දඬුලේන්නු පෝලිම් ගස්සන්න නාමල් ලෑස්ති වෙයි (වීඩියෝ) කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ රජය විසින් රිලවුන්, දඬුලේනුන් සහ මොණරුන් ඇතුළු බෝගවලට හානිකරන සතුන් පිළිබඳ සංගණනයක් පවත්වන බවයි.
1 year ago Tags #ceylonwire ජනපති නීතිපතිට අහක බලයි – අගවිනිසුරුගේ නම් ව්‍යවස්ථා සභාවට යවයි අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් යෝජනා කරන ලද ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක