
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ අනුමත සහල් මිලට වඩා වැඩියෙන් සහල් විකුණුවොත් රුපියල් මිලියන 5 ක දඩයකට යටත් වේ
උපරිම සිල්ලර මිලට වඩා සහල් අලෙවි කරන වෙළඳුන්ට රුපියල් මිලියන 5ක් දක්වා දඩයක් නියම කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය අනතුරු අඟවයි.
රජයේ මිල නියම කිරීමේ රෙගුලාසි උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එහිදි සහල් මිල වැඩිකරන පෞද්ගලික සමාගම් සහ ආයතනවලට රුපියල් 500,000 සිට රුපියල් මිලියන 5 දක්වාද, තනි හිමිකරුවන්ට රුපියල් 100,000 සිට රුපියල් 500,000 දක්වාද, මාස හයක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කළ හැකිය.
තවද, උපරිම සිල්ලර මිලට වඩා සහල් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් 1977 යන ක්ෂණික දුරකථන අංකයට අමතා තොරතුරු වාර්තා කරන ලෙස අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
නවතම මිල නියම කිරීමේ ව්‍යුහයට අනුව, සුදු හෝ රතු කැකුළු සහල් (දේශීය) සඳහා උපරිම සිල්ලර මිල රු. කිලෝග්රෑමයකට රුපියල් 220 ක් වන අතර, සුදු හෝ රතු නාඩු සහල් – රු. 230 කට සීමාකර ඇත. සුදු සම්බා සහල් – රු. 240 කට සහ කීරි සම්බා සහල් කිලෝග්රෑමයකට රුපියල් 260 කට සීමාකර ඇත.
අසාධාරණ වෙළඳ පිළිවෙත්වලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ වෙළඳපොළ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහතික කිරීම සඳහා මෙම මිල පාලනයන් ක්‍රියාත්මක වන බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart