
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනුකර ඇති චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්රමසිංහ යන අයට එරෙහිව අධිචෝදනා භාර දී තිබේ.
අද දින කොළඹ මහාධිකරණ විනිසුරු ප්රදීප් අබේරත්න ඉදිරියේ අධිචෝදනා භාරදෙන ලදී.
පසුව, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්රමසිංහ ඇප මත නිදහස් කරන ලදී.
ඔවුන්ට අයත් රුපියල් මිලියන 59 ක ඒකාබද්ධ ගිණුමකට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart