2 months ago Tags #ceylonwire එයාර් බස් වංචාව | කපිලගේ බිරිඳට-චමල්ගේ පුතාට වරෙන්තු නිකුත්කිරීමේ තීරණය අප්‍රේල් 02දා කුප්‍රකට එයාර් බස් ගුවන් යානා ගනුදෙනුවට අදාළ අල්ලස් චෝදනාවකට සැකකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන
2 months ago Tags #ceylonwire අලුතින් පටන්ගත්ත කොළඹ City of Dreams සේවක පිරිසක් හදිසියේ ඉවත්කරලා | සේවකයන් මහපාරේ උද්ඝෝෂණයේ | හෝටලය පොලිසිය කැඳවයි කොම්පඤ්ඤවීදිය City of Dreams සංචාරක ව්‍යාපාරයේ සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත්කිරීමට එහි කළමණාකාරිත්වය කටයුතු කිරීමත් සමඟ, ඊට විරෝධය දක්වමින් එම සේවකයන්
2 months ago Tags #ceylonwire ලෝක නැව් මාර්ග වෙනස් වෙයි | මැදපෙරදිග මගහැර ද.අප්‍රිකාව වටේ යන්න තීරණය කරයි! මැදපෙරදිග කලාපයේ ආරක්ෂක ගැටළු හේතුවෙන් නැව් සමාගම් මැදපෙරදිග හරහා ගමන් කිරීමෙන් වැළකී දකුණු අප්‍රිකාවේ ගුඩ් හෝප් කේප් වටා වන දිගු
2 months ago Tags #ceylonwire මිනියට අන්දපු මාල වළලු ගන්න සොහොනක් හාරලා – සුසාන භූමි සේවකයෙක් කොටුවෙයි මොරටුව ප්‍රදේශයේ සුසාන භූමියක සොහොනක් හාරා මළ සිරුරකින් ආභරණ සොරකම් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සුසාන භූමි සේවකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
2 months ago Tags #ceylonwire චීනය නිසා කසකස්තානය වෙළඳ අර්බුදයක කසකස්තානය සහ චීනය අතර පවතින වෙළඳ හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින නමුත්, දෙපාර්ශවය අතර සිදුවන වෙළඳාමේ පවතින අසමතුලිතතාවය
2 months ago Tags #ceylonwire කළුබෝවිල නිවෙසේදී පෙම්වතිය මරා චීනා පැනයයි(වීඩියෝ) කොහුවල-කළුබෝවිල ප්‍රදේශයේදී චීන ජාතික තරුණියකගේ මළසිරුරක් සඳුදා (23) සොයාගෙන තිබේ. පොලිසියට අනුව, 26 හැවිරිදි මෙම තරුණියට, ඇය පදිංචිව සිටි නිවසක
2 months ago Tags #ceylonwire යුද්ධය ඇමෙරිකාවටත් ඇවිත්ද? | තෙල් පිරිපහදුවක පිපිරීමක් | හේතුව අබිරහසක්(වීඩියෝ) එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පෝර්ට් ආතර් හි වැලෙරෝ පිරිපහදුවේ පිපිරීමක් වාර්තා වූ බව එරට දේශීය මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමෙන් පසු
2 months ago Tags #ceylonwire බස් ටෙන්ඩරයකින් ආණ්ඩුව අමුතු ‘පගාවක්’ අරන් – ගත්ත හැටි නියෝජ්‍ය ඇමැති බය නැතුව කියයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පතුළ පහත් බස් රථ ලබා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පියවරක් ලෙස රජය විසින් බස් රථ කිහිපයක්
2 months ago Tags #ceylonwire ට්‍රම්ප් ඉරාන විදුලි බලාගාරවලට එල්ල කරන හමුදා ප්‍රහාර දින පහකට කල්දැමීමත් සමඟ තෙල් මිල ඩොලර් 100ට වඩා පහත වැටේ ඉරානය සමඟ ‘යහපත් සහ ඵලදායී සංවාද’ පැවැත්වීමෙන් පසු ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාර දින පහකට කල් දැමීමට
2 months ago Tags #'මහාසාගර්' ජයිශංකර් විජිත් එක්ක ට්‍රම්ප්ලාගේ ගැටුමේ ‘ප්‍රතිවිපාක’ ගැන සාකච්ඡා කරයි බටහිර ආසියානු ගැටුමේ ප්‍රතිවිපාක පිළිබඳව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡා පවත්වා ඇත. “ශ්‍රී