2 months ago Tags #ceylonwire ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ හිටපු DG චමින්ද්‍රානි කිරිඇල්ලගෙන් සමාව ගනී හන්තාන ප්‍රදේශයේ රජයේ ඉඩමක අක්කර 43ක් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි
2 months ago Tags #ceylonwire එප්පාවලට ආපු කිඹුලා විල්පත්තු අරන් යයි එප්පාවල, සඳරැස්ගම ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණි කිඹුලෙකු පදිංචිකරුවන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට භාර දී තිබේ. තලාව-එප්පාවල ප්‍රධාන මාර්ගය අසල, සඳරස්ගම
2 months ago Tags #ceylonwire චාමරගේ අල්ලස් නඩුව අප්‍රේල් 30 කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව 2026 අප්‍රේල්
2 months ago Tags #ceylonwire මරික්කාර් ඇතුළු සෙට් එකක් ඉන්දීය ලෝක් සභාවට ගිහිං පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිසක් ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්දිරයේදී ඉන්දීය ලෝක් සභා කථානායක ඕම් බිර්ලා
2 months ago Tags #ceylonwire ශ්‍රීලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප දූෂණ චෝදනාවක් මත අත්අඩංගුව ගත් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හැර තිබේ. ඒ, ඔහු කොළඹ
2 months ago Tags #ceylonwire ඉන්දු – අමෙරිකානු නායකයින් අතර සාකච්ඡාවක් මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ දුරකථන සංවාදයක නිරත
2 months ago Tags #ceylonwire දසුන් IPL එකේ සංගාගේ කණ්ඩායමට ගහන්න යයි IPL 2026 තරගාවලිය සඳහා එංගලන්තයේ සෑම් කරන් වෙනුවට ශ්‍රී ලංකා T20 නායක දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් නම් කර
2 months ago Tags #'The_Cosby_show' ලිංගික අතවරයක් සම්බන්ධයෙන් කාන්තාවකට ඩොලර් මිලියන 59.25ක් ගෙවන්න බිල් කොස්බිට නියෝග 1972 දී කාන්තාවකට මත්ද්‍රව්‍ය ලබා දී ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ‘The Cosby show’ කතා මාලාව හරහා ප්රකටව සිටි බිල් කොස්බි
2 months ago Tags #ceylonwire මඩකලපුවේ කාන්තාවන් පැහැරගැනීම | සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට කොක්කඩිචෝලේ පොලිස් වසමේ පාළු ළිඳකට දමා කාන්තාවක් ඝාතනය කිරීමට තැත් කිරීම සහ එම ළිඳේ තිබී හමුවූ මළ සිරුරට අදාළ කාන්තාවකගේ
2 months ago Tags #ceylonwire පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා වැඩසටහන 2026 දීත් ක්‍රියාත්මක කෙරේ අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීම සහතික කිරීම අරමුණු කරගනිමින් 2026 දී පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය