
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු මෙන්ම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ලන්තුවාහන්දි සුජීව රුවන් කුමාර නොහොත් ‘ලොකුපැටී’ නමැත්තාට අයත් මීගමුව, දර්ගා නගරයේ පිහිටි රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් සුවිසල් නිවසක් සහ ඉඩමක් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් ක්‍රියාවිරහිත කර ඇත.
ලැබුණු තොරතුරුවලට අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් මාස කිහිපයක් තිස්සේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලින් පසුව මෙම පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයා ගත් මුදල් වැයකරමින් මීට වසර කිහිපයකට පෙර ලොකුපැටී නමැති මෙම පාතාල නායකයා විසින් අදාළ සුපිරි නිවස ඉදිකර ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
මෙම අත්පත් කරගත් දේපළ රාජසන්තක කිරීමට අදාළ ඉදිරි නීතිමය කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart