
සබරගමුව සරසවියේ සිසුවාගේ හදිසි මරණය ගැන හොයන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශන මණ්ඩලයක් පත්කරයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විමර්ශන මණ්ඩලයක් පත්කළ බව උසස් අධ්‍යාපන









