
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොල්පිතිගම ප්රදේශයේ වගා කටයුතු සඳහා භාවිත කරන ළිඳකට වැටීමෙන් කුඩා පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ළිඳට වැටුණු දරුවා ඉන් පිටතට ගෙන ප්රතිකාර සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වේ.
එලෙස මියගොස් ඇත්තේ වැලිපිටිය මොරගොල්ලාගම ප්රදේශයේ පදිංචිව සිටි හය හැවිරිදි දරුවෙකි.
මූලික විමර්ශනවලට අනුව අනාවරණ වී ඇත්තේ දරුවා තනිවම සෙල්ලම් කරමින් සිටියදී නිවස පිටුපස පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී ඇති බවයි.
මෘතශරීරය පොල්පිතිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart