
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ නමට ආරෝපණය කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ව්‍යාජ ඡායාරූපය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිසියට අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට දැනුම් දී වගකිව යුතු අය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තිබේ.
ව්‍යාජ ප්රවෘත්ති වාර්තා සමඟ සංසරණය වූ ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර වගකිව යුතු අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
මෑතකදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද පාතාල සාමාජිකයන් හය දෙනාගේ පැමිණීම හා සම්බන්ධව මෙම රූපය සංසරණය වී තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart