1 year ago Tags #ceylonwire පහරදී පුළුස්සා තරුණයෙක් මරාදාලා – කුඩු කේස් එකක්දැයි පොලිසිය හොයයි තියුණු ආයුධවලින් පහර දී පුළුස්සා ඝාතනය කරන ලද තරුණයකුගේ මළසිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන
1 year ago Tags #ceylonwire දේශබන්දු ගැන තවත් විමර්ශනයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනූව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. අදාළ තොරතුරුවල සත්‍ය
1 year ago Tags #ceylonwire සබරගමුවේ සිසුවා මියයෑම ගැන අන්තරේ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්ලා සිටියි. නවක වදය හේතුවෙන් සිදු
1 year ago Tags #ceylonwire අවුරුදු 118කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙයි වසර 118කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී තරගවදින පළමු අවස්ථාව ඉතිහාසයට එක්කරමින් කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ ක්‍රීඩකයන් 28
1 year ago Tags #ceylonwire IMF එක කිව්වට ළඟදී ලයිට් බිල වැඩිවෙන එකක් නැති බව රජය කියයි නුදුරේදීම විදුලි ගාස්තු වැඩිකිරීමේ හැකියාවක් නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම
1 year ago Tags #ceylonwire රනිල්ගේ ප්‍රධාන ආරක්ෂකයා කන්කසන්තුරේට මාරු කළේ පිල්ලෙයාන්ට කෝල්කරපු නිසා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire තායිලන්තයේ ඉඳන් හොර පාරෙන් ආක්‍රමණශීලී ඉබ්බෝ තොගයක් කටුනායකට ඇවිත් තායිලන්තයෙන් සජීවී ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3,500 කට අධික සංඛ්‍යාවක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනඒමට ගත් උත්සාහයක් ව්‍යර්ථවී ඇති අතර, එවා රටට
1 year ago Tags #ceylonwire මැයි රැලිවලට ආපු බස් හයිවේ එකේ නතර කරලා-කට්ටිය දවල් කෑම කනවා-පොලිසිය සද්ද නෑ(වීඩියෝ) සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ මැයි දින රැලි සඳහා යන බස් රථ කණ්ඩායමක් අධිවේගී මාර්ගයක පසෙක නතරකර ඇති ආකාරය
1 year ago Tags #ceylonwire ජනාධිපති අරමුදලින් සල්ලි ගත්තු හිටපු මැති ඇමතිලා බෙහෙත් ගත්තු හැටි හොයන්න අධිකරණය නියම කරයි ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළව මහජන නියෝජිතයන් 22 දෙදෙනකු ලබාගත් ප්‍රථිකාර සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නැයි, රජයේ සහ
1 year ago Tags #'එස්.එල්.ජි_සිරෝ_වන්_ටු_ත්‍රි' දැවැන්ත පොස්පේට් වංචාවක් ගැන චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක් ගන්න CIDයට අවසර ලැබෙයි පාසුගිය ආණ්ඩුව සමයේ රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක්