
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකා, අනතුරුව අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා එය ගිලදැමූ පුද්ගලයකු අත් අඩංගුවට ගෙන නාවලපිටිය මහේස්ත්රාත් ලසන්ජි රත්නායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එහිදී මහේස්ත්රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත්තේ සැකකරුට විරේක ලබාදී මාලය නැවත ලබාගන්නා ලෙසයි.
සැකකරු කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා එම ස්ථානයෙන් පළාගොස් තිබූ අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ නාවලපිටිය පොලිසිය, සැකකරු අත්අඩංගුවට ගෙන ඇතත් ඔහු පවසා ඇත්තේ තමන් මෙම කොල්ලයට තමන් සම්බන්ධ නොමැති බවයි.
එහිදී සැකකරු මාලය ගිලදමා ඇති බවට සැකකළ පොලිස් නිලධාරීන් ඔහුගේ බඩේ තිබූ මාලය සොයාගැනීමට එක්ස් කිරණ පරීක්ෂණයකට ලක්කර ඇත.
සැකකරු මීට පෙරද මෙවැනිම සිද්ධීන් කිහිපයකට සම්බන්ධ වී දඬුවම් ලැබූ අපරාධකරුවෙකු බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
පොලිස් අත්අඩංගුවට පත්වන විට සැකකරු හපුගස්තලාව සහ කැටබුලව හරහා හරංගල ප්රදේශයට පළායමින් සිටි බව ද පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart