
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ වෙයි.
දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අදාළ අයැදුම් පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබාගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
මේ අතර , 2026/2027 වසර සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන ලියාපදිංචිය හා අලුත් කිරීමේ කටයුතු ද අද ආරම්භ වෙයි.
එම සේවාව ද දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart