
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ ත්‍රිරෝද රථයක් සහ රුපියල් 26,000 ක මුදලක් කොල්ලකෑමේ චෝදනාවට ලක්ව සිටින පාතාල නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණයේදී පැවැත්විණි.
එහිදී සාක්ෂි සටහන් කරගැනීම කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න හමුවේ සිදුවිය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වාගේ මෙහෙයවීමෙන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සාක්ෂි සටහන් කරගන්නා ලදී.
අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තොම්බර් 29 දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී හරක් කටා දැඩි ආරක්ෂාව යටතේ උසාවියට ඉදිරිපත් කළ අතර, දැඩි පරීක්ෂාවට ලක්කරමින් අධිකරණ පරිශ්‍රයට පුද්ගලයන් ඇතුළත් කිරීම සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart