1 year ago Tags #ceylonwire ටිල්වින් ටීම් එකක් එක්ක චීනෙට යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත්
1 year ago Tags #ceylonwire තවත් ජයක් සමගින් ලංකාවේ යොවුන් යෙවාන් 2025 යුරෝෆෝමියුලා විවෘත තරඟ වාරයේ පෙරමුණ ගනී ශ්‍රී ලංකාවේ ‘ලයන් ඔන් ද ට්‍රැක්’ ලෙසින් හඳුන්වන යොවුන් ක්‍රීඩක යෙවාන් ඩේවිඩ්, ඊයේ 2025 යුරෝෆෝමියුලා විවෘත තරඟ වාරයේ, ජර්මනියේ හොකන්හයිම්රිං
1 year ago Tags #ceylonwire කොළඹ සිට ඉන්දියාවට ගිය නැවක් අතරමගදී පුපුරයි- පිරිසක් අතුරුදන්(වීඩියෝ) කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ. සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් එලෙස
1 year ago Tags #ceylonwire භූතයන්ට ඕනෑ එජාපය “යස් සර්” පක්ෂයක් කරන්න-රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂය තුල සිටින ජ්‍යෙෂ්ඨයින් පක්ෂයෙන් නෙරපා හැර ආධුනිකයින් පමණක් රඳවා ගැනීමට පක්ෂය වර්තමානයේදී මෙහෙයවන දෙදෙනෙකු උත්සහ කරමින් සිටින
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2024: සම්මානලාභීන්ගේ ලැයිස්තුව මෙන්න 2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (ජුනි 9) සවස කොළඹදී පැවැත්විණි. කමිඳු මෙන්ඩිස් වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය
1 year ago Tags #ceylonwire කන්කසන්තුරේ දුම්රිය මාර්ගය දීර්ඝ කෙරේ උතුරු පළාතේ ප්‍රවාහන යටිතල පහසුකම් නංවාලීමේ වැදගත් පියවරක් ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව කන්කසන්තුරේ දුම්රිය මාර්ගය එම ප්‍රදේශයේ
1 year ago Tags #ceylonwire පසුගිය වසරට සාපේක්ෂව 2025 පළමු මාස පහේදී විදේශ ප්‍රේෂණ සීයට 18කින් ඉහළට මෙම වසරේ මුල් මාස පහ සඳහා ශ්‍රී ලංකාවේ වසරින් වසර විදේශ ප්‍රේෂණ පළමු මාස පහ තුළ ඩොලර් බිලියන 3 ඉක්මවා
1 year ago Tags #ceylonwire රනිල්ව CID කැඳවයි ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුනි 11 වැනි බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)
1 year ago Tags #ceylonwire බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට වැඩ තහනමට ලක් කර අනිවාර්ය නිවාඩු යවන ලද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #'එයාර්ෆෝස්_වන්' ට්‍රම්ප්ට අපලයක් – ප්ලේන් එකට නගිනකොට ලිස්සා වැටෙයි(වීඩියෝ) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල ගුවන් යානයට ගොඩවන විට පය ලිස්සා යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ