Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ජන අරගල සන්ධානයට සහ එහි සාමාජික පක්ෂ කිසිවකට ජාතික රූපවාහිනී වැඩසටහන් සඳහා ආරාධනා කර නැති බවට ජන අරගල සන්ධානය චෝදනා කරයි.
එමනිසා, ජාතික රූපවාහිනියේ ගුවන් කාලය ලබානොදීම සම්බන්ධයෙන් විමසීමට සහ මින් ඉදිරියට එම අවස්ථාවන් ලබාදෙන ලෙස ඉල්ලීමට ජන අරගල සන්ධානයේ විධායක කමිටුව අද (ඔක්.13) ප.ව. 2.00 ට ජාතික රූපවාහිනී පාලනාධිකාරිය හමුවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart