
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බිබිල බස් නැවතුම්පොළේදී බීමතින් කලහකාරී ලෙස හැසිරෙමින් බාලවයස්කාර දැරියක් සිප වැළඳගත් පොලිස් සැරයන්වරයකු බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බිබිල මහේස්ත්‍රාත් ත්‍යාග සිල්වා වෙත ඉදිරිපත් කරන ලදී.
ඔහු රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැර තිබේ.
ඔහු මහියංගනයේ රිදීමාලියැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අතර කන්දෙකැටිය පොලිසියට අනුයුක්තව කටයුතු කරන්නෙකි.
මත්පැන් පානය කර ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම සහ දසහැවිරිදි දැරියකට ලිංගික හිරිහැර කිරීම යන චෝදනා මත බිබිල පොලිසිය ඔහුව ඉදිරිපත් කළේය.
නඩුව ඔක්තෝබර් 19 වන දිනට කල්තබන ලදී.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart