11 months ago Tags #ceylonwire දෙවරක් තුවක්කුව වැරදී ධීවරයෙක්ගේ ජීවිතය බේරෙයි හික්කඩුව, දොඩන්දූව ධීවර වරායේ ධීවරයකුට වෙඩිතැබීමට ගත් උත්සාහයක්, ප්‍රහාරකයාගේ ගිනිඅවිය දෙවරක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති බව පොලිස් මාධ්‍ය
11 months ago Tags #ceylonwire “ආරුගම්බේ හරියට ඊශ්‍රායලයේ ‘ටෙල් අවිව්’ වගේ-කතාකරන්නේ හෙබ්‍රෙව් භාෂාව-ඊශ්‍රායල හමුදා ස්ටිකර් ගහලා” – ලෝක ප්‍රසිද්ධ DJ ශිල්පියෙක්ගෙන් චෝදනා අන්තර්ජාතික DJ ශිල්පියකු වන ටොම් මොනාගල් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්කෙහි ඊශ්‍රායල ජාතිකයන් ගැවසීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වැඩිවෙමින් පැවතීම පිළිබඳව කනස්සල්ල
11 months ago Tags #ceylonwire මිලියන ගාණක බදුවලට පොලු තිබ්බාට පියුමි හංසමාලිට සහ තාඹුගලට නඩු බදු පැහැරහැරීමේ චෝදනාව මත නිරූපිකාවක් හා නිළියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන අයට එරෙහිව කොළඹ
11 months ago Tags #ceylonwire අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු සීයට 20 දක්වා අඩුකෙරේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා කළින් ප්‍රකාශයට පත් කළ 30% ක තීරුබදු 20% දක්වා අඩුකිරීමට එක්සත් ජනපදය තීරණය කර ඇත. ඊට
11 months ago Tags #ceylonwire අද සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස මගීන්ටත් ආසන පටි අනිවාර්යයි අද (අගෝස්තු 1) සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරන
11 months ago Tags #ceylonwire ලංකාවේ පිරිමින් අතර පෙනහළු පිළිකා වැඩිවෙලා වැලිසර ජාතික ශ්වසන රෝග රෝහලේ උරස් ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසන පරිදි, වර්තමානයේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් අතර පෙනහළු පිළිකා බහුලව
11 months ago Tags #ceylonwire නුවරඑළියේ තාවකාලික කාන්තා ආරක්ෂිත නිවාසයක් විවෘත කෙරේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් කාන්තාවන් සහ ළමුන් සඳහා කෙටි කාලීන නවාතැන්, ආරක්ෂාව සහ සහාය ලබාදෙමින්
11 months ago Tags #ceylonwire මුළු රටේම සිතියම් ඩිජිටල් කරලා – දැන් ඕන කෙනෙක්ට ඔන්ලයින් සිතියම් ගන්න පුළුවන් ඩිජිටල් මහජන සේවාවන් සඳහා වන ප්‍රධාන පියවරක් සනිටුහන් කරමින්, හෙට (අගෝස්තු 1) සිට ඉඩම් සිතියම් මාර්ගගතව ලබාගත හැකි බව මිනින්දෝරු
11 months ago Tags #ceylonwire අගෝස්තු මාසයේ තෙල් මිල මෙන්න අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ
11 months ago Tags #ceylonwire ‘චොකා මල්ලි’ව මරණ දඬුවමින් නිදහස් කිරීම ආයෙත් ඇදෙයි – තීන්දුව අවලංගු කරන අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට දේශපාලන රැලියක් අතරතුර ශාන්ත දොඩම්ගොඩ නම් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් ‘චොකා මල්ලි’ ඇතුළු මරණ දඬුවම