
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනට ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 6 වැනි දිනට පෙර දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මරණ තර්ජන හේතුවෙන් තමාට මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පෙනීසිටීමට නොහැකි බව රාජපක්ෂ මහතා අධිකරණයට දැනුම් දුන් බැවින් මෙම නියෝගය ලබාදිඅත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් සහ කුගන් වීරරාජු පැහැරගෙන යෑම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව හිටපු ජනාධිපතිවරයාට යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දෙන ලදී.
ඊයේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ද පෙනීසිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ලේකම් පුබුදු ජයගොඩට අනුව 2011 දෙසැම්බර් 10 වන දින පැහැරගෙන ගොස් ඇති මෙම දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණ ලෙස විමර්ශන සිදුකෙරී නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart