11 months ago Tags #ceylonwire WhatsApp මගඩියක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක් WhatsApp ගිණුම් වෙත අනවසරයෙන් පිවිස වංචනිකයන් විසින් සිදුකරන මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි. පොලිසිය පවසන්නේ, එවැනි ක්‍රියාවල නිරතවන
11 months ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන පනත් කෙටුම්පත ගැසට් කෙරේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට ලබා දී ඇති විශේෂ ප්රතිලාභ අවලංගු කිරීමට ප්‍රතිපාදන සහිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත
11 months ago Tags #ceylonwire 2025 මුල් මාස හයේ අල්ලස් ගත් 34ක් අත්අඩංගුවට – සිවිල් වැසියෝ 6කුත් ඒ අතර 2025 වසරේ මුල් මාස හය තුළ අල්ලස් සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා
11 months ago Tags #ceylonwire දකුණේ අපරාධ කල්ලිවලට LTTE ආයුධ කුලියට දුන්නාද? – සැකකරුවන් තුනක් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර එල්.ටී.ටී.ඊ.ය යුධ සමයේදී ගබඩා කර තිබූ අවි ආයුධ සන්තකයේ තබාගෙන, ඒවා දකුණේ පාතාල සාමාජිකයන්ට සහ අපරාධ කල්ලිවලට කුලියට දීමේ චෝදනා
11 months ago Tags #ceylonwire අවුරුදු 16කට ඇතුළට ගිය SM සහ නෑනා ඇප ඉල්ලයි දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 16ක බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටින උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සහ ඔහුගේ
11 months ago Tags #ceylonwire අල්ලසක් ඉල්ලන්න බයවෙන රටක් ඉක්මණින්ම හදනවා-ජනපති අවධාරණය කරයි(වීඩියෝ) ශ්‍රී ලංකාව නුදුරේදීම කිසිවෙකු අල්ලස් ගැනීමටවත් නොසිතන රටක් බවට පත්වන බවත්, නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති අනුර කුමාර
11 months ago Tags #ceylonwire වීසා නැතුව ලංකාවේ ගේම් ගහපු ඉන්දියානුවෝ 155ක් එකවර කොළඹින් අල්ලයි – වැලිසර ඉඩ මදි නිසා ඔක්කොම පිටුවහල් කරයි වීසා කාලය ඉක්මවා මෙරට රැඳීසිටි ඉන්දීය ජාතිකයින් 155 දෙනකු කොළඹ කාර්යාල පරිශ්‍රයකදී ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් රුපියල්
11 months ago Tags #ceylonwire රෝහිතගේ දියණියට ඇප පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියට මීට ටික වේලාවකට පෙර මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දෙන ලදී. නීතිවිරෝධී වාහන නඩුව
11 months ago Tags #ceylonwire ට්‍රම්ප් දකුණු කොරියාවට ගහන බද්ද සීයට 15 දක්වා අඩුකරයි අමෙරිකාව දකුණු කොරියාවට පැනවූ නව තීරුබද්ද සියයට 15 දක්වා අඩු කර තිබේ. ඒ පිළිබඳ ප්‍රකාශයට පත්කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
11 months ago Tags #ceylonwire ලුණු මාෆියාව ගැන රයිගම් මෙහෙම කියයි – කන්ටේනර් 06ක් පැන්නුවා කිව්වට කන්ටේනර් 171ක් ගෙනැල්ලා මහ කන්නයේ ලුණු අස්වැන්න නෙළන නිසා ඉදිරියේදී වෙළඳපොළේ ලුණු මිල තවත් අඩුවනු ඇතැයි සීමාසහිත රයිගම් සමාගමේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ මෙන්ම ලුණු