11 months ago Tags #ceylonwire සජිත්ට ඒත් මදිලු – ට්‍රම්ප්ගේ බද්ද සීයට 15ක් කරගන්න ඕනෙලු අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව මත පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20% දක්වා අඩු කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
11 months ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ පළමු කක්ෂීය රොකට්ටුව තත්පර 14න් කඩාවැටෙයි(වීඩියෝ) ඕස්ට්‍රේලියාවේදී නිර්මාණය කරන ලද පළමු කක්ෂීය රොකට්ටුව එහි පළමු පරීක්ෂණ චාරිකාව දියත්කිරීමේදී, ගුවන්ගත කිරීමෙන් තත්පර 14කට පසු කඩාවැටිණි. විදෙස් ජනමාධ්‍ය
11 months ago Tags #'ඇල්ල_වීක්එන්ඩ්_එක්ස්ප්‍රස්' ‘ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්’ සුඛෝපභෝගී දුම්රිය දියත්කෙරේ ශ්‍රී ලංකා දුම්රිය සේවය අගෝස්තු 16 වැනි දින සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර නව සුඛෝපභෝගී දුම්රියක් වන ‘ඇල්ල වීක්එන්ඩ්
11 months ago Tags #ceylonwire 2026 එන ඩිජිටල් හැඳුනුම්පත ආරක්ෂිත ද ? ඩිජිටල් පරිවර්තනයේ ප්‍රධාන පියවරක් ලෙස, ශ්‍රී ලංකා රජය 2026 අප්‍රේල් වන විට ජාතික ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය දියත් කරන බව නිවේදනය
11 months ago Tags #ceylonwire 2008 සුදු වෑන් නඩුව : හිටපු හමුදා බුද්ධි අංශනිලධාරීන් දෙදෙනා නිදොස්කොට නිදහස් 2008 වසරේදී මාධ්‍යවේදියකු සහ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරුණු හමුදා බුද්ධි අංශ හිටපු නිලධාරීන්
11 months ago Tags #ceylonwire යාළුවන්ට මිලියන 25ක බඩඉරිඟු බෙදීම – එස්.එම්.චන්ද්‍රසේනට ඇප හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ. දූෂණ චෝදනාව
11 months ago Tags #ceylonwire ලංකාවේ රජයේ රෝහලක IVF ප්‍රතිකාරයෙන් පළමුවරට දරුවකු බිහිකරයි මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ සිදු කරන ලද IVF ප්‍රතිකාරයකින්(අභ්‍යන්තර ගැබ් ගැනීම්) පසු සිදු වූ පළමු සාර්ථක දරු ප්‍රසූතිය ඊයේ
11 months ago Tags #ceylonwire මහව – අනුරාධපුර දුම්රිය මාර්ග ව්‍යාපෘතියට ඉන්දියාව ඩොලර් මිලියන 2.5ක පළමු වාරිකය දීලා මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා දියුණු සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් ඉන්දීය රජය අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක පළමු වාරිකය
11 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය වැරදිවලට මේ අවුරුද්දට 123,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට අරන් පසුගිය 30 වැනිදා දිවයින පුරා සිදු කරන ලද විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 788 දෙනෙකු අත්අඩංගුවට ගත් බව
11 months ago Tags #‘හරිත_වැඩසටහන’ අපිට සල්ලි ප්‍රශ්න නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් උත්තර දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ