3 months ago Tags #ceylonwire දෙහිඕවිටත් සමාන වෙයි-අන්තිමේ මාළිමාව දිනයි දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා පැවති ඡන්ද විමසීමේදී 17–17 ක් ලෙස පැවති සමානවිමක් ජාතික ජන බලවේගයට පක්ෂව අවසන් වූ
3 months ago Tags #ceylonwire සාරංගිකාගේ ආරක්ශාවට රජය පෙරට එයි කොළඹ නගරාධිපති ධුරය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර අත්තනෝමතික ලෙස කටයුතු කළ බවට එල්ල වන
3 months ago Tags #ceylonwire කොළඹදී කොමසාරිස්වරියට බලපෑම් කරන්න විපක්ෂය ගෙනාවේ කූඨ ලේඛනයක්ද? කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලියට මූලිකත්වය දුන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට බලපෑම් සිදුකිරීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු
3 months ago Tags #ceylonwire කල්පිටිය ප්‍රා.සභාවේ මාළිමා සභාපතිට ප්‍රහාරයක් ඊයේ රාත්‍රියේ මදුරන්කුලිය විරුතෝඩෙයි හිදී ජාතික ජන බලවේගයේ කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු කිහිපදෙනෙකුට පහර දී ඇති අතර, එහිදී ඔහු
3 months ago Tags #ceylonwire ඒකාබද්ධ විපක්ෂය හබක් – සීයට 50 නැති පළාත් පාලන ආයතන 23කින් 18කම බලය මාළිමාවට පසුගිය 12 වැනි දින සිට මේ දක්වා (ජූනි 16 දිනය නිමා වන තෙක්) පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමෙන් බලය පිහිටවූ
3 months ago Tags #ceylonwire අද ඉඳන් කොළඹ පාලනය කරන කවුද මේ ලස්සන බල්තසාර්… ව්‍රායි කැලී බල්තසාර් කොළඹ නගරාධිපති ලෙස තේරී පත්ව සිටියි. 1985 දී උපත ලද ව්‍රායි බල්තසාර් කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයෙන් ප්‍රාථමික හා
3 months ago Tags #ceylonwire ජනපති අනුර ගීතා මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත්
3 months ago Tags #ceylonwire කොළඹදී විපක්ෂයේ සිහින බොඳකළේ සාගලලු මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට අද පෙරවරුවේ ජාතික ජන බලවේගය සමත් විය. පසුගිය දා පැවැති
3 months ago Tags #ceylonwire කොළඹ බලය මාළිමාවට – නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලි බල්තසාර් තේරී පත්වෙයි ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලි බල්තසාර් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත්වූවාය. අද පැවැති කොළඹ මහනගර සභාවේ මංගල සැසිවාරය
3 months ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ පළමු රැස්වීමේ උණුසුම් තත්ත්වයක් – විපක්ෂය රැස්වීම කඩාකප්පල් කරයි(වීඩියෝ) මැයි 6 වැනි දින පැවති පළාත් පාලනමැතිවරණයෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාව අද (ජුනි 16) උදෑසන