8 months ago Tags #ceylonwire ජනපතිගේ චීන සංචාරයේ දී අවබෝධතා ගිවිසුම් 7ක් ගහන්න ආණ්ඩුව සූදානම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන නිල සංචාරය අතරතුර ආයෝජන, විදුලිබල අංශය, ධීවර කර්මාන්තය සහ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර සඳහා
8 months ago Tags #ceylonwire අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුලට ආණ්ඩුවෙන් දෝෂාභියෝගයක් – ඊට කලින් ඉල්ලා අස්වෙන්නලු යන්නේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ. ජාතික ජන බලවේග රජය ඔහුට එරෙහිව
8 months ago Tags #ceylonwire ඔන්ලයින් පනතට අලුත් ආණ්ඩුවෙන් ජනවාරි 21 සංශෝධන ගේනවලු මාර්ගගත ආරක්ෂණ පනත සඳහා ජනවාරි 21 වැනිදා සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ. අදාළ නීතිය සම්බන්ධයෙන්
8 months ago Tags #ceylonwire චීන පෝට්සිටියේ සුපිරි වරායට මුල්ගල තියයි ඩොලර් මිලියන 120ක ආයෝජනයකින් කොළඹ වරාය නගරයේ ඉදිවන නිකේතන වරාය(Marina) ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඊයේ පැවැත්විණි. හෙක්ටයාර 3.1ක් පුරා
8 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ බස් – ත්‍රීවිල් මොඩිෆයි කරන එක අපරාධයක් නෙමෙයි – නාමල් කියයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ වාහනවල ඇතැම් කොටස් ඉවත් කිරීමට පොලිසිය ගත් ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
8 months ago Tags #ceylonwire විදේශ කටයුතු ඇමැතිගෙන් අවසර ගන්නේ නැතුව ඇමැතිලාට තානාපතිලා මුණගැහෙන්න බැරිලු-චක්‍රලේඛයකුත් ගහලලු කිසිදු ඇමැතිවරයකුට, අමාත්‍යාංශ ලේකම්වරයකුට හෝ ආණ්ඩුකාරවරුන්ගේ ලේකම්වරයකුට විදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ දූතයන් සමඟ රැස්වීම් පැවැත්විය නොහැකි බවට
8 months ago Tags #ceylonwire මාළිමාවේ ‘චණ්ඩියෙක්ට’ එරෙහිව දඹුල්ලේ විරෝධතා දඹුල්ල, සීගිරිය සහ හබරණ ප්‍රදේශවල ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ගේ සංගම් සාමාජිකයින් විරෝධතාවක් ආරම්භ කර තිබිණි. ඒ, සංචාරකයකු ප්‍රවාහනය කරමින් සිටි මෝටර්
8 months ago Tags #ceylonwire සජිත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දිරි දීමනා ඉල්ලයි(වීඩියෝ) පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලබා නොගත් නිවාඩු සඳහා දිරි දීමනාව මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදෙන ලෙස විපක්ෂ නායක
8 months ago Tags #ceylonwire රජයට අයත් සුඛෝපභෝගී වාහන මාර්තු 1ට කලින් වෙන්දේසි කරන්නැයි නියෝගයක් අධි ධාරිතාවයෙන් යුත් එන්ජින් සහිත V8 වැනි තෝරාගත් සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඉන් උපයාගත් ආදායම පිළිබඳ වාර්තාවක් 2025 මාර්තු 01
8 months ago Tags #ceylonwire ආණ්ඩුව ක්ලීන් කරන්නේ වීල් පාක් විතරද? නාමල් ප්‍රශ්න කරයි(වීඩියෝ) ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට මුවා වී ත්‍රිරෝද රථ, බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කිරීම පමණක් ඉලක්ක කර නොගෙන වඩාත්