7 months ago Tags #ceylonwire පොලිස් ලොක්කෝ 8කට ස්ථාන මාරු ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් අට දෙනෙකු මාරු කර තිබේ. මෙම මාරුවීම්
7 months ago Tags #ceylonwire සූරියකන්ද පොලිස් කොස්තාපල්ගේ පැමිණිල්ල – පොලිස්පති ඇතුළු පිරිසකට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක් පොලිස්පතිවරයා සහ රත්නපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී සහ ඇඹිලිපිටිය පොලිසියේ ස්ථානාධිපති ඇතුළු තවත්
8 months ago Tags #ceylonwire කුඩු සැකකරුවන් නිදහස් කළ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ගැන විශේෂ පරීක්ෂණයක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීමට මැදිහත් වූ බවට චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් විශේෂ
11 months ago Tags #ceylonwire කුඩු ගැන පණිවිඩේ දෙන්න ඔබේ පොලිස් ලොක්කාගේ නොම්මරේ මෙන්න දිවයින පුරා සිදුවන මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සෘජුවම ලබාදීම සඳහා පොලිසිය නව දුරකථන දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී ඇත. මෙම පියවර
11 months ago Tags #ceylonwire පොලිසියේ IPලා 46ක් SP තනතුරට-SSPලා 34ක් DIG තනතුරට උසස් කෙරේ පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතළිස් හයදෙනකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ
1 year ago Tags #ceylonwire මිලියන 14ක අල්ලස් ගත් පොලිසියේ සංස්කෘතික ලොක්කා යළි රිමාන්ඩ් විවිධ පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන 14 ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්
1 year ago Tags #ceylonwire අල්ලස් චෝදනාවලට අල්ලපු පොලිස් සංස්කෘතික ලොක්කා රිමාන්ඩ් අද (14) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
1 year ago Tags #ceylonwire SSP සතීෂ් කුමාර් අල්ලස් චෝදනාවලට අත්අඩංගුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් කුමාර් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස්
1 year ago Tags #ceylonwire ප්‍රධාන මාර්ගවල ස්ථාන 732ක් රියදුරන්ට අනතුරුදායකයිලු රට පුරා ප්‍රධාන මාර්ගවල ස්ථාන 730කට වැඩි ප්‍රමාණයක් රියදුරන්ට අනතුරුදායක ස්ථාන සහ අනතුරුවලට ගොදුරු විය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති
1 year ago Tags #ceylonwire පොලිසියේ ලොකුම පුටු රැසක් හදිසියේ වෙනස්කරයි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස්දෙදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා