
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස්දෙදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත.
මෙම මාරුවීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය.
මෙම මාරුවීම්වලට අනුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, මොනරාගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා ඇත.
දැනට නියෝජ්‍ය පොලිස්පති (කාර්ය මණ්ඩල) ලෙස සේවය කරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්. ඩයස්, ඔහුගේ වර්තමාන රාජකාරිවලට අමතරව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇති බව ද සඳහන් වේ.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට අමතරව, පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස්දෙනකු ද මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය තවදුරටත් පැවසීය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart