
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන 14 ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ සැප්තැම්බර් 02 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
ගාල්ල සහ ඇඹිලිපිටිය කොට්ඨාශ භාරව සිටියදී අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය සතියේ අල්ලස් කොමිසම ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමට අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ වෙනත් පුද්ගලයකුගේ නමක් භාවිත කරමින් බැංකු ගිණුම් තුනක් විවෘත කර ඇති අතර, සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිසියට අදාළ සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් සහ අනෙකුත් අපරාධකරුවන්ගෙන් ලබාගත් අල්ලස් මෙම බැංකු ගිණුම්වලට යොමුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart