
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පතිවරයා සහ රත්නපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී සහ ඇඹිලිපිටිය පොලිසියේ ස්ථානාධිපති ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මානව හිමිකම් පෙත්සමක් සම්බන්ධයෙන් පෙබරවාරි 03 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවේ රත්නපුර කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
පෙත්සම්කරු වන සූරියකන්ද පොලිසියේ පොලිස් කොස්තාපල් හෙට්ටිආරච්චිගේ සුසන්ත වීරසිංහ දැනට වැඩ තහනමකට ලක්ව සිටී.
වගඋත්තරකාර නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart