2 years ago Tags #ceylonwire මල්වතු මහ නාහිමියෝ එජාප-සජබ එකතුව ගැන කියති එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතුවෙනවාට එම පක්ෂ තුළම අකමැති පිරිස් සිටින බව පෙනෙන්නට ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානායක
2 years ago Tags #ceylonwire සජබ – එජාප එකතුවෙන්න සූදානම් ! සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබා දීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉඩදෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සමගි ජන බලවේගය සූදානම්
2 years ago Tags #ceylonwire රනිල්ට හොරෙන් මන්ත්රීකමට නම යවපු රවීගේ ගෙදරට ආරක්ෂාව දමයි (වීඩියෝ) හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා ඔහුගේ නම රහසේ මැතිවරණ කොමිසමට
2 years ago Tags #ceylonwire ගෑස් සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් රවීට දෙයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණයට තරග වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස හිටපු ඇමැතිවරයකු වන රවී
2 years ago Tags #ceylonwire නුවරඑළියෙන් මාලිමාවට ආසන 05 ක් – සජබට 02 යි – 01 ක් එජාපෙට ජාතික ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 40% කට වැඩි ප්‍රතිශතයක් හිමිකර ගෙන තිබේ. ඒ අනුව එම පක්ෂය
2 years ago Tags #ceylonwire කවුරුවත් එපා කියල නෑ – හිටපු ඇමැති දයාරත්න අවුරුදු 46ක් රජයේ නිවාසයක් පාවිච්චි කරලා වසර 46 කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයකු වන
2 years ago Tags #ceylonwire ලැයිස්තුවට නම දාපු මාන්නප්පෙරුම සජිත් එක්ක තරහවෙලා ඡන්දෙ ඉල්ලන්නෙ නෑ කියයි – සජබෙනුත් අයින්වෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ඉදිරි මහමැතිවරණයෙන් ඉවත් වී සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනමාධ්‍ය හමුවකදී ඔහු සජබ ගම්පහ
2 years ago Tags #ceylonwire රනිල්ලාගේ ජාතික ලැයිස්තුව මෙන්න රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය), ප්රමුඛ දේශපාලන නායකයන් කිහිපදෙනකු ඇතුළත් සිය ජාතික
2 years ago Tags #ceylonwire රනිල්ගේ ගෝලයෝ නවීන්-අකිල මහ ඡන්දෙට බෑ කියයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක එළඹෙන මහමැතිවරණය සඳහා තරග නොකරන බව වාර්තා
2 years ago Tags #ceylonwire රනිල්ව නායකයා ලෙස පිළිගන්නවා නම් සජිත්ට අගමැති අපේක්ෂකකම දෙන්න එජාපය සූදානම් එක්සත් ජාතික පක්ෂයේ සහ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්රමසිංහව පිළිගන්නේ නම්, එජාපය ප්රමුඛව නිර්මාණය කරන දේශපාලන සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය