
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථිකය සහ එහි වර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වත්මන් ආණ්ඩුව සිදුකරන්නේ “උගුරට හොරා බෙහෙත් බීමක්” බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ ආර්ථික වර්ධනය සඳහා ඩොලර් ඉපැයිය යුතු බවත් ආයෝජකයන් ගෙන්විය යුතු බවත් රජය පැවසුව ද ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සිදුනොකරන බවයි.
රජයෙන් අවශ්‍ය දිරිගැන්වීම් සිදු නොකරන්නේ නම් කිසිඳු පාර්ශවයක් මෙරටට පැමිණ ආයෝජන සිදුනොකරන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
සිදු කළ යුතු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන දේ එලෙසම සිදු කිරීම නොව, ඔවුන්ගේ සිද්ධාන්ත නිවැරදිව ක්‍රියාවට නැංවීම බව ද පෙන්වා දුන් රවී කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, තමන් මුදල් අමාත්‍යවරයාව සිටි සමයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාර්ථකව කටයුතු කළේ ඔවුන්ගේ සිද්ධාන්ත ඔස්සේ කටයුතු කිරීමෙන් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart