
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල්වල 01 ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් වීම මේවනවිට කැපීපෙනෙන ලෙස පහත වැටී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ, 2015 වසරේදී මෙරට පාසල්වල 01 ශ්‍රේණිය සඳහා සිසුන් 421,000 ක් ඇතුළත් වුවද එම සංඛ්‍යාව මේවනවිට 279,000 ක් දක්වා පහළ වැටී ඇති බවයි.
එය රජය විසින් අවධානය යොමු කළ යුතු භයානක තත්ත්වයක් බව ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
එමෙන්ම පාසල්වල සැලකිය යුතු අයුරින් ගුරු පුරප්පාඩු ද පවතින බව වාර්තා වන බැවින් එම ගැටළු විසඳීම සඳහා රජය ඉදිරියේදී ගන්නා පියවර මොනවාද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එහිදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart