2 years ago Tags #ceylonwire සජබ-එජාප සාකච්ඡා – පෙළක් තැන්වල එකට / පෙළක් තැන්වල වෙනම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විට ඒකාබද්ධ වීමේ සාකච්ඡා වල යෙදී සිටින අතර, එම පක්ෂවල ප්‍රමුඛතාවය
2 years ago Tags #ceylonwire එජාප-සජබ කතා රහසින් යද්දී රවී ප්‍රසිද්ධියේ විපක්ෂය සමග වැඩට බසී ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්දයෙන් සහ පාර්ලිමේන්තු කමිටුවලදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා විපක්ෂයේ
2 years ago Tags #ceylonwire මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව රවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් අහෝසි කරන ලෙස ඉල්ලා සිටින පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක මන්ත්‍රී රවී
2 years ago Tags #ceylonwire රනිල්ගෙන් සජිත් රැකගන්න විරෝධතාවක් සංවිධානය කරයි රනිල්ගේ ගැටයට අසු නොවන්නට’ මැයෙන් සජිත් රැකගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතා රැළියක් සමගි ජන බලවේග පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී හෙට
2 years ago Tags #ceylonwire හිටපු UNP මන්ත්‍රී අතුරුදන්-හොර ලෑන්ඩ් කෲසරයක් සොයාගනී-මස් කරලා හංගලා(වීඩියෝ) පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර විසින් භාවිත කරන ලදැයි කියන සහ නීතිවිරෝධී ලෙස එකලස් කරන
2 years ago Tags #ceylonwire රනිල්ගේ ‘උරුමය’ කරුමයක් වෙයි – මාළිමා ආණ්ඩුවෙන් නතරකරයි පැවති ආණ්ඩුව යටතේ ආරම්භ කළ ‘උරුමය’ ජාතික වැඩසටහන එහි නම, ව්‍යුවහය සහ ක්‍රියාවලිය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකෙරෙමින් පවතී. ඒ
2 years ago Tags #ceylonwire සුලු පිරිසක් සතුටු කරන්න ආණ්ඩුව රුපියල බාල්දු කරනවා – රවී කියයි වර්තමාන ආණ්ඩුව සුලු පිරිසක් සතුටු කිරීම වෙනුවෙන් රුපියල බාල්දු කිරීමකට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire පුංචි ඡන්දෙට අලි – ටෙලිෆෝන් සන්ධානය එනවා – සජබ සහතික කරයි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ සමගි ජන බලවේගය (සජබ) සන්ධානයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව
2 years ago Tags #ceylonwire නූල් සුත්තරකාරයොත් එක්ක එජාප – සජබ දීගයක් බෑ – රවී කියයි නූල් සුත්තරකාරයන් සමග එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකඟතාවක් ගොඩනැගිය නොහැකි බව එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක
2 years ago Tags #ceylonwire එජාපයේ ගමනට බාධාකරන දෙන්නෙක් ගැන හෙළිදරව්වක් (වීඩියෝ) එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමනට බාධා කරන පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක අනාවරණය කරයි. එක්සත් ජාතික පක්ෂය