
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතාවට සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙමින් පළාත් පාලන ඡන්ද විමසීමක් පැවැත්වීම කාලෝචිත තීරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වාදුන්නේ එම ඡන්ද විමසීමේදී වැයවන මුදල් ප්‍රමාණය අඩුකරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව මෙවර ඡන්ද විමසීමෙන් නියෝජිතයින් 8,900 ක් පමණ තෝරා පත්කර ගැනීමට සූදානම් වන බව පෙනෙන්නට ඇති බවයි.
එහෙත් එම සංඛ්‍යාව 5000 කට පමණ අඩුකිරීම තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart