1 month ago Tags #ceylonwire ජනපති හදන්නේ ‘ඔටුන්නක්’ දාගන්නද? | විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එජාපය ප්‍රශ්න කරයි ඉල් මහ විරු සැමරුම් කතාව මගින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මෙරට බහු පක්ෂ ක්‍රමය අහෝසි කර තනි පක්ෂ
1 month ago Tags #ceylonwire 21 රැලියට එන්න කියන්න නාමල් සුමන්තිරන් මුණගැහෙන්න යයි | සුමන්තිරන් බෑ කියයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් ලබන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන රැලියට සහයෝගය
1 month ago Tags #ceylonwire ණය දෙන බව රජය කිව්වත් බැංකු කියන්නේ වෙන කතාවක්ලු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 50 දක්වා ණය පහසුකම් ලබාදෙන බව ආණ්ඩුව පැවසුව ද එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටට පැහැදිලි
1 month ago Tags #ceylonwire IMF එකත් එක්ක ගනුදෙනු කරන වැඩේ සම්පුර්ණයෙන්ම මහබැංකු අධිපතිට බාරදීලාලු ජාත්‍යන්තර මූල්‍ය ආයතන කුමන යෝජනා සහ කොන්දේසි ඉදිරිපත් කළ ද රජයක් ලෙස සිදු කළ යුතු වන්නේ නිවැරදි දේ පමණක් බව
1 month ago Tags #ceylonwire ආණ්ඩු පෙරළන 21 රැලියට ශ්රීලනිපය-එජාපය එන බව නාමල්ට සහතික කරලා නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ පැවැත්වෙන රාජ්‍ය විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කර දීම බව ශ්‍රී ලංකා පොදුජන
1 month ago Tags #ceylonwire සජබට පස්ස පෙන්නා ආරච්චිකට්ටුවේදී එජාපය මාළිමාව රැකගන්න ඡන්දය දෙයි පොදු වැඩසටහනක් සඳහා එකඟතාවකට පැමිණීම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා මධ්‍යයේ, ඊයේ (11) පුත්තලම
1 month ago Tags #ceylonwire එජාපය ගොඩගන්න හරීන් අලුත් තනතුරේ වැඩ බාරගනී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලමුලු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස නිල වශයෙන් රාජකාරි භාරගෙන තිබේ. ඒ
2 months ago Tags #ceylonwire ආයෝජන විදිහට රටට ගේන්න ඕනේ නව ව්‍යාපාරික අවස්ථා – රවී කියයි ආයෝජන ලෙස රටට ගෙන ආ යුතු වන්නේ නව ව්‍යාපාරික අවස්ථා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
2 months ago Tags #ceylonwire 21 වැනිදා නුගේගොඩ රැළියට විපක්ෂයේ රැසක් පොල්ල තියයි(වීඩියෝ) ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම මස 21 වැනිදා නුගේගොඩ ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර රැළිය සඳහා සහභාගී නොවීමට විපක්ෂය නියෝජනය පක්ෂ කිහිපයක්ම
2 months ago Tags #ceylonwire ආයෝජන දිරිගන්වන්න IMF එකෙන් කිසිම සහයක් නෑ – රවීගෙන් චෝදනා රට මූල්‍යමය වශයෙන් අර්බුදයක වැටී තිබුණු පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍යවුව ද ඔවුන්ගේ ඇතැම් ක්‍රියාමාර්ග ගැටලු සහගත බව එක්සත්