
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 50 දක්වා ණය පහසුකම් ලබාදෙන බව ආණ්ඩුව පැවසුව ද එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටට පැහැදිලි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ආණ්ඩුව සහන සැලසීමට කැමැත්ත පළකළ ද බැංකු ඊට එකඟ නොවුණහොත් එහි අර්බුධයක් මතුවන බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
එබැවින් ආණ්ඩුව සිදුකළ යුතු වන්නේ මවාපෑම් ඉදිරිපත් කිරීමකින් තොරව යෝජනා ක්‍රියාත්මක වෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීම බවයි.
මිලියන 50 ක් ලබාදෙන බවට ප්‍රකාශයක් පමණක් සිදුකළ ද එම මුදල් බෙදීයාමේදී ව්‍යවසායකයන්ට අපේක්ෂා කරන ප්‍රමාණයේ මුදලක් නොලැබෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart