
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආයෝජන ලෙස රටට ගෙන ආ යුතු වන්නේ නව ව්‍යාපාරික අවස්ථා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එහිදී වැඩි අවධානයක් යොමු කළ යුත්තේ රට තුළ නිෂ්පාදනය නොකෙරෙන දෑ පිළිබඳ බවයි.
විදෙස් රටවල ඒ සඳහා උදාහරණ ඕනෑතරම් පවතින බව පැවසූ මන්ත්‍රීවරයා සඳහන් කළේ ඇපල් සමාගම සතු ප්‍රමුඛතම නිෂ්පාදනයක් වන iPhone එවැනි ලොව පෙරළිකාර නිෂ්පාදන බවයි.
ඇපල් සමාගමේ iPhone නිෂ්පාදනයේ ආදාහම පමණක් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව තුන්ගුණයකට වඩා වැඩි බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පවතින ප්රමුඛ දුර්වලතාවයක් වන්නේ ආනයන තුළම කටයුතු කිරීමට උත්සහ දැරිම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart