
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට මූල්‍යමය වශයෙන් අර්බුදයක වැටී තිබුණු පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍යවුව ද ඔවුන්ගේ ඇතැම් ක්‍රියාමාර්ග ගැටලු සහගත බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව ආරක්ෂා කරනවා ද, නැතහොත් තවදුරටත් අර්බුදය තුළ සිරකරනවාද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.
ආයෝජන දිරිගැන්වීම සඳහා එම අරමුදලෙන් කිසිඳු සහයෝගයක් නොලැබෙන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ආයෝජකයින්ට සහන සැලසීම සඳහා බදු විරාම වැනි පියවර ගැනීමේ හැකියාවක් නොමැති බවයි.
ආයෝජන නගා සිටුවීම සඳහා ගන්නා ඇතැම් පියවර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බාධා කිරීම් සිදු කරන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart