1 year ago Tags #ceylonwire ලංකාවේ ලුණුවලට කරන්න පුළුවන් දේ රවී පෙන්නයි මෙරට ලුණු කර්මාන්තය සඳහා ආයෝජකයින් යොදවා දිරි ගැන්වීම් ලබා දුන් හොත් ලෝකයටම අපනයන කළ හැකි තත්වයක් දක්වා ලුණු කර්මාන්තය ගෙන
1 year ago Tags #ceylonwire ලංකාව අන්තිමේ ලුණු රටින් ගෙන්නන තැනට වැටුණා – රවී කියයි කෘෂිකාර්මික අංශය පදනම් කර ගනිමින් කොතෙකුත් සටන් පාඨ නිර්මාණය වී තිබුණ ද මෙතෙක් එහි සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට රට අපොහොසත්
1 year ago Tags #ceylonwire මාළිමාව සභා 219ක බලය පිහිටුවයි ජාතික ජන බලවේගය මේ වනවිට දිවයින පුරා පළාත් පාලන ආයතන 219කට අධික සංඛ්‍යාවක සිය බලය පිහිටුවා ඇතැයි වාර්තා වේ. ඒ
1 year ago Tags #ceylonwire ආර්ථික වර්ධනයට ආයෝජන අවශ්‍යයි-හැබැයි ඒකට පරිසරය හැදිලා නෑ- රවී කියයි ආර්ථික වර්ධනය සඳහා ආයෝජන අත්‍යවශය වුව ද ඒ සඳහා අවශ්‍ය වාතාවරණය නිර්මාණය වී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රවිගෙන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් කොවිඩ වසංගතය හමුවේ බලපෑ ආර්ථික ගැටලු මෙන්ම මෑත කාලීනව රට මුහුණ දුන් ආර්ථික අභියෝග හමුවේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ
1 year ago Tags #ceylonwire සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන රජයේ අවධානය ප්‍රමාණවත් නැති බව රවී පෙන්වාදෙයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කොතෙක් කතා කළ ද එම ගැටලු සඳහා මෙතෙක් විසඳුම් ලැබී නැතැයි එක්සත්
1 year ago Tags #ceylonwire හමුදාව සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 8.8 ක ආරක්ෂක ප්‍රතිපාදන අනුමත කරයි ඉන්දියාවේ ආරක්ෂක අත්පත් කර ගැනීමේ කවුන්සිලය (DAC) යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සඳහා රේඩාර්, රේඩියෝ, ස්වයංක්‍රීය ගුවන්ගත කිරීමේ
1 year ago Tags #ceylonwire “මැදපෙරදිග අර්බුදය ලේසියට ගන්න බෑ-අවධානය ඉතා වැදගත්”-රවී කියයි ඊශ්‍රායල – ඉරාන යුද්ධය හේතුවෙන් පීඩාවට පත්වූ පාර්ශවයන් අතර ශ්‍රී ලංකාව ද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
1 year ago Tags #ceylonwire ජූලි 09 ලංකාවට තීරණාත්මක දවසක්ලු එළඹෙන ජූලි 09 වනදා ශ්‍රී ලංකාවට තීරණාත්මක දිනයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
1 year ago Tags #ceylonwire වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවට සජබෙන් ‘පාතාල’ අපේක්ෂකයෙක් වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර තිබෙන සමගි ජන බලවේගයේ අපේක්ෂකයා රටෙහි නම ගිය පාතාල ක්‍රියාකාරිකයකු බවට