
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උද්ධමනය අඩුවූ බව පැවසුන ද ජනතාව සතු භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව කිසිසේත් ඉහළ ගොස් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ 2015 පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රජය ක්‍රියාත්මක කළේ එවැනි වැඩපිළිවෙළක් බවයි.
එහිදී තෙල්, හාල් මෙන්ම පරිප්පු ඇතුළු භාණ්ඩ ගණනාවක මිල අඩු කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එවක රජයට හැකිවූ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
විශේෂත්වය වන්නේ එම තත්වයට වසර කිහිපයක් පවත්වා ගනිමින් ආර්ථිකය මෙහෙයවිමට සමත්වීම බව ද ඔහු පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart