1 month ago Tags #ceylonwire විෂ රසායනික යොදා පළතුරු ඉදවීම තහනම් කරයි! | නව නීති ළඟදීම විවිධ විෂ රසායනික ද්‍රව්‍ය යොදා අවිධිමත් ලෙස පළතුරු ඉදවීම වැළැක්වීම සහ එම ක්‍රියාවලිය නියාමනය කිරීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් අද
2 months ago Tags #ceylonwire රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට මෝල් හිමියෝ එකඟ වෙති | සාර්ථක වුවහොත් සහල් මිලත් අඩුවේ රජය විසින් නියම කර ඇති සහතික මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට සියලුම සහල් මෝල් හිමියන් ප්‍රතිපත්තියක් වශයෙන් එකඟතාවය පළකර
3 months ago Tags #ceylonwire වෙළෙඳ ඇමැති වසන්ත UAE තානාපති හමුවෙයි| ශ්‍රීලන්කන් ගුවන් සේවය සමඟ සහයෝගීතාව ශක්තිමත් කරන්නත් කැමැත්ත පළවෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති කලීඩ් නසාර් අල්අමෙරි සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ
4 months ago Tags #ceylonwire “ගල්අඟුරු ගැන විගණකාධිපති වාර්තාවේ සමහර කොටස් වැරදියි” | ඇමැති වසන්ත කියයි(වීඩියෝ) මතභේදාත්මක ගල්අඟුරු ආනයන සිද්ධිය පිළිබඳ විගණකාධිපති වාර්තාවේ කොටස් ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසන්නේ, එම වාර්තාවේ ඉදිරිපත් කරන ලද ඇතැම්
6 months ago Tags #ceylonwire වසන්ත, මහින්ද සහ රන්ජන් සම්බන්ධ වංචා නඩුවට නීතිපති තවමත් උපදෙස් දීලා නැහැ දෙහිවල ජාතික කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක් භාවිත කරමින් වංචනික ලෙස බදුදීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ සහ තවත්
10 months ago Tags #ceylonwire සභාවෙන් එළියට දාන්න වෙන බවට කථානායක සුජීවට අනතුරු අඟවයි අද පාර්ලිමේන්තුවේ දී කථානායක ජගත් වික්‍රමරත්න විපක්ෂ මන්ත්‍රී සුජීව සේනසිංහට අනතුරු ඇඟවූයේ ඔහු සභා ගර්භයෙන් ඉවත් කිරීමට සිදුවන බව පවසමිනි.
1 year ago Tags #අමාත්‍ය_වසන්ත_සමරසිංහ “වසන්ත අගමැතිනියට අභියෝග කරලා-කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩලා-ඇමැතිකමින් ඉවත් කළ යුතුයි”-එජාපය කියයි(වීඩියෝ) කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළයුතු බව ජ්‍යෙෂ්ඨ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු