
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රජයේ පාලන සමයේදී උද්ධමනය පාලනය කර ජනතාවට සහන රැසක් ලබා දුන් බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එවක පාලනය අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක භාණ්ඩ මිල අඩු කළා පමණක් නොව එම මිල ගණන් යළි ඉහළ යාම වළක්වා ගනිමින් උද්ධමනය ද පාලනය කළ බව මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ වර්තමානයේදී ද අවශ්‍ය වන්නේ එවැනි වැඩපිළිවෙලක් බවයි.
වර්තමානයේදී උද්ධමනය අඩුවූ බව පැවසුන ද ජනතාව සතු භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව කිසිසේත් ඉහළ ගොස් නොමැති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ආර්ථිකය හැසිරවිය යුත්තේ ජනතාවට ජීවත්වීමට හැකියාව පවතින රටාවකට බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මන්ත්‍රීවරයා නිවැරදි ආර්ථික කළමනාකරණයකින් සිදුවිය යුත්තේ එය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart