
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇතිවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි.
ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
“අපි ලබාගෙන තිබෙන ණය නැවත ගෙවිය හැකි ආකාරය සොයා බැලිය යුතුයි. රජයේ ආයතන ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු වෙනවා. අපේ රට බංකොලොත් වීම හේතුවෙන් ආර්ථිකය කඩාවැටුණත් මේ පිළිබදව ආණ්ඩුව ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. දේශීය ණය ගන්නවාට වඩා විදෙස් ණය ලබාගෙන අධිවේගී මාර්ගය ඉදිකරන්න අවශ්‍යයි කියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ණය ගත් පසුව එය ගෙවන්න පුළුවන් තත්ත්වය සොයා බැලිය යුතු වෙනවා.” යනුවෙන් ඔහු එහිදී පැවසුවේය.
”2028 වසරේ අප්‍රේල් සිට රජය විසින් ණය ගෙවිය යුතු වෙනවා. ඒ සඳහා හොඳ ආර්ථිකයක් තිබිය යුතුයි. රුපියල් බිලියන 1,410ක මුදලක් මේ වනවිට අච්චු ගසා තිබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart