
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආයෝජන මණ්ඩලය ඉදිරිපත් කරන දත්ත සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයන් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය ලබා දුන් දත්ත පිළිබඳ මතුව ඇති මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය.
එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ ආයෝජන මණ්ඩලයේ ද වැරදි පවතින බවයි.
එම මණ්ඩලය මීට පෙර අවස්ථා ගණනාවක දී ද මෙලෙස වැරදි සහගත ක්‍රියා සිදු කර ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ ආයෝජන මණ්ඩලය මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ මෙවැනි නිශ්ඵල ක්‍රියා නොව ඔවුන්ගේ ආයතනික වගකීම් නිසි පරිදි ඉටු කිරීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart