2 months ago Tags #ceylonwire ඉන්දු – ජපාන වාර්ෂික සමුළුවට සහභාගී වීමට ජපාන අගමැතිනිය දිල්ලි නුවරට ළඟා වෙයි 16 වන ඉන්දීය-ජපාන වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා තෙදින නිල සංචාරයක් සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකායිචි නවදිල්ලියට පැමිණියාය. මෙම
2 months ago Tags #ceylonwire ඉන්දියාවේ සුපර්සොනික් ‘බ්‍රහ්මෝස්’ මිසයිල සහ ‘ආකාෂ්තීර්’ ගුවන් ආරක්ෂණ පද්ධති මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවධානය මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ආරක්ෂක උපකරණ මිලදී ගැනීම් වේගවත් කර ඇති අතර,
2 months ago Tags #ceylonwire ඛේදවාචකයෙන් පීඩා විඳින වෙනිසියුලාවට ඉන්දියාවෙන් සත්කාර: ඉන්දීය හමුදා ක්ෂේත්‍ර රෝහලට වැසියන්ගෙන් උපහාර වෙනිසියුලාව තුළ ඉන්දියාව විසින් දියත් කර ඇති මානුෂීය සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් වෙනිසියුලානු වැසියන් ඉන්දියාවට
2 months ago Tags #ceylonwire “මා නැවත මව්බිමට පැමිණෙනවා” | මරණ දණ්ඩනය නියම වී සිටින ෂීක් හසීනා ඉන්දියාවේ සිට සපථ කරයි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් තමන් නොමැතිව (අභියෝගයට ලක්කරමින්) මරණ දණ්ඩනය නියම කර මාස කිහිපයකට පසු,
2 months ago Tags #ceylonwire තමිල්නාඩුවේ දරුවන්ට විජේගෙන් රත්තරන් තමිල්නාඩු ප්‍රාන්තයට අයත් රජයේ රෝහල්වල උපත ලබන සෑම බිළිඳකුටම රජය වෙනුවෙන් ග්‍රෑම් එකක රන් මුදුවක් තෑගි කිරීමේ “තායි මාමන් තංග මෝදිරම්”
2 months ago Tags #ceylonwire ඉන්දියාව සහ පාකිස්ථානය අතර රහසිගත සාකච්ඡාවක් කොළඹදී පවත්වලා WION පුවත් සේවයේ වාර්තාවකට අනුව, න්‍යෂ්ටික අවි බලයෙන් සන්නද්ධ අසල්වැසි රටවල් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර නිල නොවන ‘ට්‍රැක්
2 months ago Tags #ceylonwire සූර්යවංශිට එංගලන්ත සංචාරයේදී ඇඳුම් මාරුකරන්න වෙනම කාමරයක් බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරන අන්දමට, ආරක්ෂණ රෙගුලාසි හේතුවෙන් ඉන්දීය යොවුන් සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශිට ඉදිරි එංගලන්ත විස්සයි20 තරග
2 months ago Tags #ceylonwire ඉන්දු – ඊශ්‍රායල ආරක්ෂක සබඳතා නව මානයකට ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක සහ උපායමාර්ගික සබඳතා තීරණාත්මක නව අදියරක් කරා ගමන් කරමින් සිටින බව නවදිල්ලි ආරංචි මාර්ග පවසයි.
2 months ago Tags #ceylonwire දේශීය තාක්ෂණයෙන් නිපදවූ නව යුද නෞකා 3ක් ඉන්දීය නාවික හමුදාවට ඉන්දීය නාවික හමුදාවේ සාගර මෙහෙයුම් බලය සහ වෙරළාරක්ෂක ධාරිතාව ඉහළ නැංවීම සඳහා දේශීය තාක්ෂණයෙන් නිපදවන ලද නවීනතම නාවික යාත්‍රා තුනක්
2 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 100ක හදිසි වෛද්‍ය ආධාර ඉල්ලා පලස්තීනයෙන් ආයාචනයක්! පලස්තීන කලාපය තුළ දැනට උද්ගතව ඇති ‘පෙර නොවූ විරූ මට්ටමේ දරුණු මානුෂීය ව්‍යසනයට’ මුහුණ දීම සඳහා ඩොලර් මිලියන 100ක හදිසි