1 year ago Tags #ceylonwire විදේශිකයන්ට තවමත් ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ව්‍යාපාර සහ රැකියා කිරීමට අවසර දී ඇත්තේ ඇයි? ඊශ්‍රායලය, ඉන්දියාව, රුසියාව සහ යුක්රේනය වැනි රටවලින් පැමිණෙන විදේශිකයන්, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නියම කර ඇති
1 year ago Tags #ceylonwire ජපානය පසුකරමින් ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත්වෙයි ඉන්දියාව ලොව සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව තිබේ. ඒ ජපානය අභිබවා යමිනි. මේ බව ප්‍රකාශ කළේ, ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් නම්කරයි ඉන්දියාවේ නව ටෙස්ට් නායකයා වශයෙන් ශුබ්මන් ගිල් පත්කර ඇති අතර, ඒ අනුව ඔහු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 37 වැනි නායකයා
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ කට්ටියක් මෙහෙ පතල් හාරන්න ඇවිත් ප්රමුඛ පෙළේ ඉන්දියානු රාජ්‍ය අංශයේ පතල් සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත එරට පතල් අමාත්‍යාංශයේ නායකත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිසක්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන
1 year ago Tags #ceylonwire ලුණු ආනයනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පොල්ල දාන්නේ නැතිලු ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවහිර කරන බවට එල්ල වන චෝදනා සෞඛ්‍ය සේවා වැඩබලන අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය
1 year ago Tags #ceylonwire ජනපතිගේ ජර්මානු සංචාරයේදී PTA අවලංගු කරන්න බලපෑම් එයිලු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉදිරි ජර්මානු සංචාරයේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම, සංහිඳියාව සහ යුද කාලීන වගවීමේ ගැටලු විසඳීම
1 year ago Tags #ceylonwire ජනපති ජර්මනියට යන්න සූදානම් වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජුනි 10 වැනි දින ජර්මනියේ නිල රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ
1 year ago Tags #ceylonwire ලුණු නැවට කාලගුණේ හරස්වෙයි පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආනයනික ලුණු තොගය පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි.
1 year ago Tags #ceylonwire රු.මිලියන 70ක ‘කුෂ්’ එක්ක කටුනායකදී හතරක් දැලේ රුපියල් මිලියන 70කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ ගංජා තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20කට ඉන්දියාවේ ට්‍රේනිං එකක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනකු සහ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරීන් හතරදෙනකු ඇතුළු නියෝජිතයන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සතියේ ඉන්දියාවට