
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රස අධික පළතුරු වර්ගයක් වන අඹ කෑම රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාවේ දී කළ පර්යේෂණයක තොරතුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
නව සායනික පර්යේෂණවලට අනුව, දියවැඩියා විශේෂඥ වෛද්‍යවරුන් පවසන පරිදි, පාලනයක් සහිතව අඹ, මධ්‍යස්ථව පරිභෝජනය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටමට අහිතකර බලපෑමක් ඇති නොවන බවට හෙළි වී ඇත.
එමෙන්ම අඹ ආහාරයට ගැනීම මගින් දියවැඩියා රෝගය පාලනය කිරීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් පවත්වාගෙන යෑම සඳහා ප්‍රයෝජනවත් විය හැකි බව ද හෙළිව තිබේ.
ඉන්දියාවේ වැඩිහිටියන්ගෙන් මිලියන 77කට දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර, ඉන් මිලියන 25 ක් අධිදියවැඩියා තත්ත්වයෙන් පීඩාවිඳින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල සඳහන් වෙයි.
මෙම රෝගීන්ට පාලනයක් සහිතව අඹ ආහාරයට ගතහැකි බව එම වාර්තාවල සඳහන් වේ.
පහතින් දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් BBC පුවත් සේවය තොරතුරු ගෙන එන වාර්තාවයි.
https://www.bbc.com/news/articles/crr2jpq2yzro
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart