Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පසුගිය වසර දෙක තුළ සැළකිව යුතු පසුබෑමකට ලක්ව ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
ඔහු මෙම අදහස් පළකළේ අගෝස්තු 15 සිට 17 දක්වා රත්නපුරයේදී පැවැත්වීමට නියමිත ”Gem City International Gem and Jewellery Exhibition 2025” ප්‍රදර්ශනය පිළබඳ ප්‍රකාශයට පත්කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පැවැති ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවේදීය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මැණික් වෙළෙන්දන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහයෝගීතාවයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.
මැණික් සඳහා ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් ලෙස රත්නපුර ප්‍රදේශය ගෝලීයව කීර්තියක් දරන අතර, එහි ඩොලර් බිලියන 1 ක අපනයන ආදායම් ඉලක්කය කරා ළඟාවීම සඳහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පසුගිය වසර දෙක තුළ සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අගෝස්තු 15 සිට 17 දක්වා රත්නපුරයේදී පැවැත්වීමට නියමිත ”Gem City International Gem and Jewellery Exhibition 2025” ප්‍රදර්ශනය පිළබඳ ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මැණික් වෙළෙන්දන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහයෝගීතාවයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.
මැණික් සඳහා ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් ලෙස රත්නපුර ප්‍රදේශය ගෝලීයව කීර්තියක් දරණ අතර එහි ඩොලර් බිලියන 1ක අපනයන ආදායම් ඉලක්කය කරා ළඟාවීම සඳහා කර්මාන්තය නංවාලීම ප්‍රදර්ශනයේ අරමුණයි.
ප්‍රදර්ශන කුටි 100කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙහිදී මැණික් වෙළඳාම, ස්වර්ණාභරණ සැලසුම් සහ නව්‍යකරණයන් ප්‍රදර්ශනය කරනු ඇත.
කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට සහ වෙළඳුන්ට අන්තර්ජාතික ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට ද මෙමගින් අවස්ථාව හිමිවේ.
ප්‍රදර්ශනය සඳහා චීනය, ඉන්දියාව, වියට්නාමය, ජර්මනිය, තායිලන්තය සහ වෙනත් රටවල නියෝජිතයන් ද සහභාගී වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart